Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

පශ්චාත් මැතිවරණ රස කතා 2

$
0
0
*ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වන්නේ විපක්ෂ නායකයෙක් ද පක්ෂ නායකයෙක් ද?

*කැකිරිලන්තයේ සිට වර්තමාන ශ්‍රී ලංකාව නැත්නම් ශ්‍රී ලංකාවේ වර්තමානය පෙනෙන හැටි: ජනතාවට පාර්ලිමේන්තුවක් අවශ්‍යත් නැහැ පාර්ලිමේන්තුවට ජනතාවක් අවශ්‍යත් නැහැ.

*ජාතික ලැයිස්තු සෙල්ලම හරහා ජවිපෙ මෛත්‍රීවාදීන් වූ වගයි [මෛත්‍රීවාදය යනු රාජපක්ෂවාදය ට කියන තව නමකි].

*ශ්‍රී ලංකාව ට පාර්ලිමේන්තුවක් ඇති බව දැන ගනීම සතුටට කරුනකි.

*කොකා කෝලා මෙතෙක් ප්‍රශ්නයක් නොවුන මහින්ද වාදීන් සහ තාම ප්‍රශ්නයක් නොවන මෛත්‍රී-රනිල් වාදීන් 'රට'ගැන කතා කරන කොට ටිකක් අවුල් වගේ.

*ශ්‍රීලංනිපයේ 64 වන සංවත්සරයේ තේමාව: "මෛත්‍රීගේ මායම් හැට හතර"


මැතිවරණ සහ පස්චාත් මැතිවරණ සමයේ  තවත් රස කතා:
         

පශ්චාත් මැතිවරණ රස කතා

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය"ජනගත කෙරේ



Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles