Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

මෛත්‍රී ගේ සිනහවේ යටිපෙළ සහ පශ්චාත් මැතිවරණ සමයේ වෙනත් රස කතා 3

$
0
0

මෛත්‍රී ගේ සිනහවේ යටිපෙළ: "එජාපයේ අය හිතුවේ ජනවාරි 8 දා දිනුවේ රනිල් කියලා. ඒ අය හිතන්නේ අගෝ 17 දා දිනුවෙත් රනිල් කියලා."

සියලු සිනමා වාර්තා බිඳදමමින් (නව) දින 100 වෙත: "මහින්ද සමග පාර්ලිමේන්තුවට - මෛත්‍රී සමග කැබිනෙට්ටුවට"

ලඟදීම තිරගත වීමට නියමිතයි: 'තවත් කැබිනට් ඇමති කම් පහක්"

There's a Minister of Dialog. None for Mobitel, Etisalat, Airtel and Hutch

And who is the Minister of Monologue?

There's a minister for economic affairs and one for rural economic affairs...no one for urban economic affairs?

There's a minister for home affairs and one for internal affairs. Are there external home affairs and 'foreign' internal affairs, then?

ශ්‍රීලංනිපයට අත්විඳින්නට වුන ආපදාවන් කළමනා කිරීමට නොහැකි වූ අ.ප්‍රි. යාපාට රටේ ආපදාවන් කළමනා කල හැකිද?

ජනතාව වරද්ද ගත්ත තැන්: ඡන්දේ දෙන්න එපා කිව්වට පැරදුන අය ට ඇමති කම් දෙන්නේ නෑ කිව්වේ නැහැ නේ.

මෛත්‍රී කට කහනවට කියූ වදන්: 'අපිරිසිදු අයට ඡන්දේ දෙන්න එපා'

මහින්ද ට අමතක වුන දේශපාලනය සත්‍යය: 78 ව්‍යවස්ථාවේ (19 වන සංශෝධනය ඇතුලත් ව) ජනපති ධූරයේ ප්‍රබලත්වය.

මාමගේ ව්‍යවස්ථාවේ ජනපති බලතල රනිල් හොඳට දනී -- ඔහු මෛත්‍රී හමුවේ ශේප් න්‍යාය අනුගමනය කරන්නේ එබැවිනි.

මෛත්‍රී ට අමතක වුන පොර ටෝක්: 'පවුල් වාදය පිටු දකින්නෙමි'

අතුරුදහන් වී ඇත: තාජුදීන් ගේ ගොඩගත් මිනිය

ඉතිහාසයේ නොලියවුණු කතා: පෙරදිග ධාන්‍යාගාරය පිහිටා තිබුනේ මත්තල

මැතිවරණ සහ පශ්චාත් මැතිවරණ සමයේ  තවත් රස කතා:


පශ්චාත් මැතිවරණ රස කතා 2

පශ්චාත් මැතිවරණ රස කතා 1

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය"ජනගත කෙරේ



Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles