"කැකිරිලන්තයේ මීළඟ පුවත්"ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති'එකතුවකි
රාජපක්ෂවරුන් 'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්'මූල්‍ය සේවා සමාගම මුදලට ගනී
'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්'මූල්‍ය සේවා සමාගම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරිය සඳහා 'ඍණ'අගයක් දීමට හේතුව එම ආයතනය රාජපක්ෂවරුන් මුදලට ගෙන ඇති බැවිනි. මේ වනාහී මෛත්‍රිපාල-වික්‍රමසිංහ ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමට සහ ජාත්‍යාන්තර ප්‍රජාව හමුවේ හාස්‍යයට ලක් කිරීම ට රාජපක්ෂවරුන්ගේ කූට උපායක් බව දේශපාලන විචාරකයින් පවසති.
ගව, සූකර, කුකුල් ඝාතකයින් අත්අඩංගුවට
උකුස්සෙක් අල්ලා දස වද දී මරා දැමූ වරදට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. සත්ව කරුණාව උතුරා යන අයගේ බලාපොරොත්තු ඉෂ්ට විය. මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සත්ව ඝාතන සිදු නොවනු ඇත. මෙහි 'වරද'වද දීමද, ඝාතනය කිරීමද නැතහොත් වදදී ඝාතනය කිරීමද යන්න පැහැදිලි නැත. 'මරණය'ම බරපතල වදයක් බව සිහි කර යුතු වේ. කෙසේ වෙතත් ගවයින්, සූකරයින්, කුකුළන් ඇතුළු ඝාතනයට නියම වූ සියලු සත්වයින් වහාම නිදහස් කරනු ඇත. එමෙන්ම ගව, සූකර, කුකුල් ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇත.
ආණ්ඩුවට එරෙහිව කොටි නඩු මගට
සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව විසින් තම වර්ගයාට දැවැන්ත අසාධාරණයක් සිදුකරන්නේයැයි පවසමින් නඩු මගට පිවිසීමට තීරණය කර ඇතැයි කොටි පවසති. මෙම තීන්දුවට අදාලව පුවත්පත් නිවේදනය පහත දැක්වේ:
"අලි පැටියෙක් හුරතලේට ළඟ තබා ගැනීමේ වරදට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් අත්අඩංගුවට ඇරගෙන ඇත. අපට අලි පරම්පරාව සමග කිසිදු අමනාපයක් නැති නමුත් මෙතන විශාල අසාධාරණයක් සිද්ධ වී ඇත. අලි පටියා වගේම අපවද අවුරුදු ගානක් 'සුරතලේට'ළඟ තියාගෙන හිටිය අයට එරෙහිව ඇයි පොලීසිය, අදාළ නිලධාරීන් සහ සත්ව කරුණාව ඇති එන්ජීඕ කාරයින් සහ පරිසරවේදීන් වචනයක් වත් නොකියන්නේ ඇයි? අපට මේක ප්‍රශ්නයක්. එබැවින් මෙම ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත අප හෙළා දකින අතර ආණ්ඩුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙත පිවිසෙන්න තීරණය කොට ඇත. ඊට අදාළ පෙත්සමේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, විදේශ ඇමති මංගල සමරවීර මෙන්ම විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල නෝනාවරු සහ මහත්වරු වගඋත්තර කරුවන් ලෙස නම් කොට ඇත."
මෛත්‍රිපාල ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!
නීති විරෝධී ලෙස අලි පැටවෙක් ළඟ තබා ගැනීම හේතුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව යමින් අලි පැටව් සිය ගණනක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ වරද ට මෛත්‍රිපාල....සොරි සොරි....වෛරීපාල සිරිසේන මහතා ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කිරීමට ඉඩ ඇති බව නීති විශාරදයින් පවසති.
චන්ද්‍රික තමන්ගේ කට නම් කරයි
නෙලුම් පොකුණ කක්කුස්සි වලකට සමාන කල හිටපු ජනපති චන්ද්‍රික කුමාරතුංග ඒ අනුව තමන්ගේ කට 'නෙලුම් පොකුණ'ලෙස නම් කර ඇත.
ගාමිණී අතුකෝරළ නැතුව එජාපයට ගිය කල!
2002 ජනවාරි මස 1 දා මිය ගිය (හෝ ඝාතනය කරන ලද) ගාමිණි අතුකෝරළ මහතා ගෙන් පසුව හරිහමන් රැස්වීමක් සංවිධානය කිරීමට එජාපයට බැරි වී ඇත. 15දා සංවිධානය කළ 'උද්ඝෝෂණය'ඊට දවස් දෙකකට පසු ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ රැස්වීම හා සසඳන විට මෙය මොනවට පැහැදිලි විය.