Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

මහින්ද ද මෛත්‍රී ද ඔබ ද මම ද?

$
0
0
ඡන්ද පොලේ බෝම්බ තියෙයි ද, පලමුවටම ඡන්දය දාන කෙනාට වෙඩි තියයි ද යනාදී සිතුවිලි වලින් තොරව ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් වාතාවරණයක් අප රට තුල පවතී.  මහින්ද රාජපක්ෂ ධූර කාලය තුල එවන්  වටපිටාවක් නිර්මාණය වුනි.  එහි ගෞරවයෙන් යම් කොටසක් හෝ ඔහුට හිමි විය යුතු වේ.  එනම් ඔහුව පරාජය කිරීමේ අයිතිය වෙනුවෙන් ද ඔහුගෙන් යමක් ඉටුවී ඇත.  ඔහුගේ ධූර කාලය තුල ජනතා විරෝධී ක්‍රියාදාමයන් ද තිබිණ.  කල හොඳ අකටයුතු සඳහා වන වරමක් නොවන බවද අමතක නොකළ යුතු වේ.  ඡන්දාදායක අපට පවතින සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය තුල ඇත්තේ හීන් ම හීන් හඬක් පමණි.  ඒ හඬ අප හෙට දින අපගේ මනාපය වෙනුවෙන් අවදි කරමු.  

Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles