'අපේ කට්ටිය නෝටි උනත් අපට නයිස්
"'මහින්ද ලා නෝටි'කියන අය ට නොතේරෙන දේ: තමන්ගේ ස්වරයත් මහින්දවාදීන්ගේ ස්වරයත් සමාන බව....නයිස් අය මහින්ද තරම්ම නෝටි බව...අනුරලා නයිස් මා(ර්)කට් කලත් එයාලත් නෝටි බව...අවසානයේ හැමෝටම පොදු දේශපාලන න්‍යායක් ඇති බව ['අපේ කට්ටිය නෝටි උනත් අපට නයිස්']."
"මහින්ද, රනිල්, අනුර දේශපාලනයෙන් ඉවතට!"
මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඇතුළු සියලු පක්ෂ නායකයින් දේශපාලනයෙන් ඉවත් වීමට නියමිත බව සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින (ජුලි 30) නායක මරදන්කඩවල යකඩයා කැකිරි එෆ් එම් නාලිකාවට පවසයි. යකඩ තුමා මෙසේ පවසන්නේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුළු බව කාට නොතේරුණත් කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන උම්මත්තකයින් එය දන්නා නිසා යැයි ද වැඩි දුර කියා සිටියේය.
අවලාද වල පාට කුමක්ද?
"එජාපය පැරදුනොත් මහින්ද ට අවලාද නගන (සහ විශේෂයෙන්ම ප්‍රභාකරන් ගැන වචනයක් වත් නොකී) අය මොනවා කියයි ද? මෙහෙම අහන්න සරල හේතුවක් තියෙනවා. නම් සහ පාට මාරු කලොත් දෙගොල්ලන්ම (එෆ් බී එකේ) එකයි. විහිලුම දේ 'අපි මහින්දලා වගේ නෙමෙයි, අපි හොඳයි, අපි මෛත්‍රී පාලනයක් වෙනුවෙනුයි ආවේ'වගේ දේවල් කියන වීරයෝ 'මහින්දලා'තරම්ම වාචාල වීමයි."
ඉහත ප්‍රකාශය කලේ අද දින (ජුලි 30) නායක මරදන්කඩවල යකඩයා ය.
රනිල් ට, මහින්දට, මෛත්‍රීට, චම්පිකට විවාදයකට ඇරයුමක්
තම තමන් කැමති මාතෘකාවන සම්බන්ධව ඕනෑම තැනක ඕනෑම මොහොතක විවාද කිරීමට සීමාරහිත උම්මත්තකයින් සූදානම් බව රනිල්, චම්පික, මෛත්‍රී, මහින්ද සහ අනුර යන අයට දන්වා ඇති බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටීමට නියමිත එම පක්ෂයේ අද දින (ජුලි 31) නායක කූඹිවරිගේ කූඹියා නයිදේ මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
එම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ:
'මාතෘකාවක් තොර ගන්න අපහසු නම් එම පින්වතුන්ගේ පහසුව සඳහා මාතෘකා කිහිපයක් අප පක්ෂයේ පරිධියේ කාරක සභාව විසින් යෝජනා කර ඇත. ඒවා පහත දැක්වේ:
වස්කොදගාමා ගේ දේශ ගවේෂණ වලට පියදාස සිරිසේන ගේ නව කතා බලපෑවද නැද්ද?
දින 100 ක් වෙනුවට දින 99ක් හෝ 101ක් තෝරා නොගත්තේ ඇයි?
ගාල්ලට කි මී 100ක් ඈතින් 'ගාලුමුවදොරක්'තියෙන්නේ කෙසේද?
කුරුනෑගල ට 'යෝධාගල' ලෙස නම් නොකළේ මන්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවමත් ආර්ජන්ටිනාව පරාජය කිරීමට බැරි වුනේ ඇයි?
CIA එකයි ලපකුමරයි අතර තිබෙන සම්බන්ද කම මොකක්ද?
Marquis de Sade හා චම්පික අතර තියෙන සමාන කම කුමක්ද ?
මහින්දාගමනය හා ලංකාවේ බනිස් කර්මාන්තය අතර ඇති චතුෂ්කෝටික සම්බන්ධය කුමක්ද?
මහින්දාගමනය සහ රක්ත ප්‍රදාහය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වම්බටු වගාව, වරිගපූර්ණිකාව සහ අර්ශස් අතර අන්තර් සම්බන්ධය කුමක්ද?