Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

මෛත්‍රීපාලනය/යහපාලනය නොහොත් මෛත්‍රී-රනිල් සුසංයෝගයේ රාජපක්ෂකරණය

$
0
0
1. තමන් ගේ බලය යොදවා මැතිවරණයක් මැද්දේ තම ප්‍රතිවාදියා ගේ  පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම වැළැක්වීම.

2.  තමන් ගේ බලය යොදවා තම ප්‍රතිවාදියා අයත් වන පක්ෂයේ සහ සන්ධානයේ ලේකම්වරු ඉවත් කොට ඒ වෙනුවට තම හිතවතුන් පත්කරගැනීම.

3. තම ප්‍රතිවාදියා අයත්වන පක්ෂයේ කාර්යාලය තමන්ගේ නිල සේවකයින් යොදවා අත්පත් කර ගැනීම.  


4. බල්ලා සපා කෑ නිසා පෙරලා බල්ලව සපා කෑම.

5.  මෛත්‍රියට යන වචනයට සමාන වචනයක් ලෙස 'වෛරය'යෝජනා කර එය සමාජගත කිරීම.  


සැ.යු: ශිෂ්ටත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය යනාදී පොරොන්දු විශ්වාස කල නිසා මෛත්‍රී -රනිල් 'සුසංයෝගය'තෝරාගත්තා යැයි කියූ පිරිස් මේ මහත්වරුන්ගේ වත්මන් දේශපාලන භාවිතය ගැන කිසිවක් නොකියන්නේ "ශිෂ්ටත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය යනාදි ය"කිසිදාක වැදගත් නොවුන නිසා සහ අවශ්‍යව තිබුනේ 'අපේ අශිෂ්ටයෝ පත් කර ගැනීම'නිසා ද? 

Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles